Seth Pirith - 23 Most Powerful Pirith - මහා බලසම්පන්න පිරිත් 23 ක්
Hellow guys, Welcome to my website, and you are watching Seth Pirith - 23 Most Powerful Pirith - මහා බලසම්පන්න පිරිත් 23 ක්. and this vIdeo is uploaded by Sadaham Dora With Sir. Priyantha De Silva at 2014-01-12T19:48:35-08:00. We are pramote this video only for entertainment and educational perpose only. So, I hop you like our website.
Info About This Video
Name |
Seth Pirith - 23 Most Powerful Pirith - මහා බලසම්පන්න පිරිත් 23 ක් |
Video Uploader |
Video From Sadaham Dora With Sir. Priyantha De Silva |
Upload Date |
This Video Uploaded At 13-01-2014 03:48:35 |
Video Discription |
Most Powerful Pirith in 2 hours - මහා බල සම්පන්න පිරිත් 23 ක් පැය 2ක් පුරා, තිරයේ දිස්වන පාළි වදන් හා සිංහල තේරුම් සහිතව පිරිත් සූත්‍ර සමඟ......
පිරිතක් තේරුම නොදෙන ජීවිත කාලයම අසා සිටියත් පලක් නැත. පිරිතක් නිවැරදි තේරුම දැන, වැටහීමෙන් සුළු මොහොතක් හෝ සවන්දීමෙන් ඔබ සිතනවාටත් වඩා ප්‍රබල යහපතක් සිදුවේ. මේ මහා බලගතු පිරිත් 23, සවන් දීමෙන් පමණක් නොවේ, නිවැරදිව වටහාගෙන ඔබගේ අවබෝධය අනුව නොසිතූ විරූ යහපතක් සමඟම, ඔබගේ දියුණුව පිණිස කටයුතු සිදුවේ. යක්ෂ දෝෂ, පෙරේත දෝෂ, අමනුස්ස දෝෂ, ග්‍රහ අපල, ඇස්වහ කටවහ , අලසකම ආදී අපල දුරුවී සියළු දෙවියන්ගේ බැල්ම හා රැකවරණය ලැබී තෙරුවන් සරණේ මහා ගුණ බලයෙන් ඔබ වටා සියළු ආරක්ෂාවක් හා යහපතක් ගොඩනැගේ.
මේ සඳහා භාවිතා කළ වීඩියෝ සංස්කරණයන් මා විසින් සිදු නොකළ අතර, http://www.youtube.com/channel/UCSBnkWmhffSxwAf9BiPBGlg විසින් ලබාගත් බව ගෞරව පූර්වකව සඳහන් කරමි.
මේ video වල මුල් පිටපත් වල කිසිදු වෙනසක් නොකළ අතර, මේවායේ සංස්කරණය පිළිබඳව මාගේ කිසිදු සම්බන්ධයක් ද නැත. ඉතා වෙහෙස මහන්සි වී සැදැහැවත් සිංහල ජනයා වෙනුවෙන් මෙම වීඩියෝ සංස්කරණය කළ සියළු දෙනාට ( Mahakalu Sinhalayo ) තෙරුවන් ගේ ආනුභාවයෙන් සියළු යහපත ප්‍රාර්ථනාකරමු. ඔවුන් බලාපොරොත්තුවන්නා වූ අවබෝධය පහසුවෙන් ලබා ගැනීමටත්, නිදුක් නිරෝගී බව ලැබ ප්රර්ථනීය අපේක්ෂා මුදුන්පමුණුවාගෙන ජීවිතය ජය ගැනීමට සියළුම ශක්තිය හ ධෛර්ය්යය ලැබේවා !
(Priyantha De Silva - +94 776927605)
01. Dasa Disa Piritha
02. Atawisi Piritha
03. Jinapanjnara Piritha
04. Anawum Piritha
05. Angulimala Piritha
06. Nawagraha Shanthiya
07. Rathnamali Gatha
08. Bojjanga Piritha
09. Ruwanmali Sa Wandhanawa
10. Dalada Wandana Gatha
11. Sooriya Piritha
12. Dhajagga Sutraya
13. Jaya Piritha
14. Kandha Piritha
15. Mora Piritha
16. Sathbudu Wandanawa
17. Maha Mangala Suthraya
18. Karaniya Meththa Suthraya
19. Narasiha Gatha
20. Wattaka Piritha
21. Rathana Sutraya
22. Randenee Gaatha
23. Dutu Gemunu Aarakshaka Gatha
*******************************************
වසර 10 කට අධික කාලයක් පුරා මා අන්තර්ජාලයට විවිධ යූ ටියුබ් චැනල් වලින් විවිධ ආකාරයේ වීඩියෝ එක් කරමින් ඔබව සතුටින් , සැනසීමෙන් අර්ථවත් ව ජීවත් කරවීමට මා මෙලෙස කටයුතු කළත්, යූ ටියුබ් වෙතින් මා කිසිදු ආදායමක් ලබන්නේ නැත. ඒ, බොහෝමයක් මගේම නිර්මාණ නොවන බැවින් වෙළඳ දැන්වීම් මගින් මුදල් තනිව ඉපැයීමට මා තුල ඇති අකමැත්තයි.
එහෙත්, මා ඔබ වෙනුවෙන් එක් කරන ලද යම් නිර්මානයක් මඟින් ඔබට සැනසීමක් සතුටක් ලැබුනේ නම්, ඒ වෙනුවෙන් ඔබ තෘප්තිමත් වේ නම්, මා මේ කරනා කාර්ය භාරය හා මා මෙහෙයවනු ලබන දැවැන්ත සමාජ සත්කාර වැඩසටහන් වෙනුවෙන් ඔබට ද දායක විය හැකිය. විශේෂයෙන් කොරෝනා Covid-19 වසංගත තත්වයෙන් රට නැවතත් නගා සිටුවා සාමාන්‍ය ජනතා ජීවිතය යථා තත්වයට පත් වෙමින් පවතින අවස්ථාවේ.
ඒ සඳහා ඔබට හිස නමා කෘතඥ පූර්වක වන අතර, අදාල ශ්‍රී ලංකා බැංකු ගිණුම් අංක මෙහි සඳහන් කර ඇත. මා හිතවත් ඔබට බොහෝමත් ම ස්තූතියි. බොහෝමත් ම පිං. එසේ එක් කළත් නොකළත්, ඔබ කරනා සියළුම කටයුතු සාර්ථක වී සැම විටම සතුට සැනසීම ම ඔබට ලැබේවා !
දෙවි පිහිටයි ! තෙරුවන් සරණයි !
Priyantha De Silva - Tel : +94-776927605
E-Mail - [email protected]
*******************************************************
R K P DE SILVA
SAMPATH BANK - MATARA BRANCH, Sri Lanka
Account Number - 101 054 480 174
*******************************************************
Bank – Commercial Bank , Sri Lanka , Matara Branch
Sri Lanka
Name : R K P De Silva
Account Number : 807 000 5079
*******************************************************
I've been here in Youtube for more than 10 years, I don't earn any money from these, Because of some videos are not my own property. Then I don't add Google adds to earn money to gain from some videos not own by myself but created by only me. If you are satisfied with these kind of YouTube videos created by me, Then you can do something for me and some kind of social works in Sri Lanka. If you felt something grateful or gratitude feeling on me, Now You have a chance to credit some money for my Bank Accounts in Sri Lanka, mentioned above.
God Bless You ! Lord Buddha Bless You ! Thanks very much ! Be happy always !
****** For you tube ,Created by Priyantha De silva, Matara - Sri Lanka (TFGE , The Future Global Educational Center)****************************
To Watch our other videos visit
http://www.youtube.com/rkpdesilva
http://www.youtube.com/rkpdesilva1
http://www.youtube.com/rkpdesilva2
http://www.youtube.com/rkpdesilva3
http://www.youtube.com/rkpdesilva4
http://www.youtube.com/rkpdesilva5
http://www.youtube.com/rkpdesilva6
http://www.youtube.com/rkpdesilva7
http://www.youtube.com/rkpdesilva8
http://www.youtube.com/rkpdesilva9 |
Category |
Entertainment |
Tags |
pirith | piritha | pali | sinhala | meaning | with | most | power | powerful | suttra | suthra | jaya piritha | maha piritha | new | best | top | budu | bana | lord | buddha | guna | kavi | virindu | viridu | gatha | gaatha | seth | seth kawi | priyantha | de | silva | matara | tfge | sri | lanka | lankan | india | 2014 | 2015 | 2016 | 2017 | sutraya | kanda | dasa disa | atawisi | 28 | karaneeyametta | karaneeya | meththa | metta | maha mangala | rathnamali | rathana | thero | pitiduwe | siridamma | himi | obtain | nibbana | enlightnment |
More Videos